පර්යේෂණ කෘති/ Research Writings
- ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය – පණස් වසරක ඉතිහාසය 1966-2016 (2017) – ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමයේ පණස් වසරක කටයුතු පිළිබඳව විමසා බැලෙන ශාස්ත්‍රීය පර්යේෂණයකි. ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය මගින් ප්රකාශනය කරන ලදි.
- දේශගුණ වෙනස් වීම (2007)
පරිවර්තන/ Translations
- කන්ද උඩරටින් නැගුණු පෘතුගීසි විරෝධය (2015) – සී. ගැස්ටන් පෙරේරා විසින් රචිත Kandy Fights the Portuguese () කෘතියේ සිංහල පරිවර්තනයයි. විජිත යාපා ප්රකාශනයකි.